Latest Posts & Videos
Recent Posts & Videos
ආදරයෙන් ගෞරවයෙන් හා භක්තියෙන් පිරුණු දිනයක්…
දිනය: 2024 පෙබරවාරි 01 දාවේලාව : පෙ.ව. 8.30ස්ථානය : සත්සරණි කලායතන පරිශ්‍රය .. ” ජයහඬ ” කලා පළස සරසන්නට මට අපූරු ඉසව්වකට පය තබන්නට වාසනාව ලැබුනා. .. ඒ මහර සත්සරණි කලායතනයේකලායතනාධිපති ටිකිරි බණ්ඩාර මහතාගේ ආදරණීය ගුරුවරයා මහනුවර චිත්තපජ්ජල ගුරුන්නාන්සේ උදෙසා…
සමාජ පෙරැළියකට තුඩුදුන් දුරුතු පුන් පොහොය.
January 25, 2024Divaina’දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි.ඇතැම්හු නාගයා සංකේතයක් කොටගෙන වන්දනය කළහ. නාගයා වූ කලී රාගයේ සංකේතයකි. ‘නාගරාග ලෙස ද එය හැඳින්වේ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇළීම්-ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇළීම ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ…
ආශිර්වාද සරස්වතී හා ගණ දෙවි පූජාව….
සරස්වතී වන්දනා…. මහර සියලුම කලායතන දරුවන්ටත් සියලුම ගුරුවරුන්ටත් සංස්කෘතික බල මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රාදේශීය ලේකම්තුමාටත් සංස්කෘතික නිලධාරීතුමියටත් ආශිර්වාද කරමින් බටගොල්ල දෙව්සර කලායතනයේ පැවැත්වූ ආශිර්වාද සරස්වතී හා ගණ දෙවි පූජාව…. මෙම අගනා කර්තව්‍යය 2024 ජනවාරි මස 06 වෙනි දින මහර…
මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා ජාමකාස ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ස.ස.ක.ස නිර්මාතෘ බණ්ඩාර රාජපක්ෂ මැතිඳුන් වෙත සුබාසිරි සුබ පැතුම්..!
මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා 2023 දෙසැම්බර් 2 දින ගම්පහ සාමවිහාරයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ කවි සංගම් අතරින් සංකලන සඳැස් කවි සංසදය ප්‍රමුඛත්වය ලැබීම වෙනුවෙන් ජාමකාස ගෞරව සම්මානය 02. 12 . 2023 දින ගම්පහ සාම…
” ජයහඬ ” පොතක වත…….ලේඛිකා ප්රසිලා සිල්වා.
” ජයහඬ ” පොතක වත අතිරේකය තුලින් මේ ඔබ හමුවන්නේ ලේඛිකා ප්රසිලා සිල්වා යි.. මැය මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජිකාවක්.. මේ වන විට ඇය නව කතා දෙකක් එළිදක්වා තියෙනවා . ඇයගේ බලාපොරොත්තුව ලේඛන කලාව තුලින් ඉදිරියට යන්නයි.…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com