Latest Posts & Videos
Recent Posts & Videos
මේන් අපේ ස්කෝලේ/ දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනාඑසැඩ මනාවත් වතුරෙන් යට නොවෙනාකෝප වුනත් රජ මැතිඳුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා….. ඔබ මම අප හැමෝගෙම වන්දනාවට බඳුන් වුන හදවත්හි සදාතනිකව ලැඟුම් ගත් ආදරණීයම පියස…ඉගෙනුම ලැබූ පාසැල….ජීවිත කාලය පුරාම අමතක නොවන….සමනල් යුගය… “මේන්…
බුකර් සම්මානය ෂෙහාන් සහ මාලි අල්මේදාගේ සත් සඳ /The Seven Moons of Maali Almaida
බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ඉංග්‍රීසි බසින් පළවන වසරේ හොඳම නවකතාවට පිරිනැමෙන බුකර් ත්‍යාගය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වූ බව අපි දැනටමත් දනිමු. ඒ, ඔහු විසින් රචිත The Seven moon of Maali Almeida නම් නවකතාවටය.…
විශ්ව ආකර්ශණ නීතියෙන් සාර්ථකත්වය ළඟා කර ගනිමුද ?#lowofattraction
Lowofattraction බලාපොරොත්තුවීම බලවත්ම ආකර්ශන නීතියකි. එමෙන්ම ස්තුතිවන්ත වීම යනු ඔබේ ශක්තිය බලවත් කිරීමේ රහසයි. තොරතුරු අන්තර්ජාලයෙනි ඉදිරිපත්කිරීම….දුර්ගා ප්‍රනාන්දු #lowofattraction #thankyou https://www.youtube.com/watch?v=jlr7o9AeWOM
නීරෝගී ජීවිතයක් සදහා සමබල ආහාර වේලක වැදගත්කම/for a healthy life
for a healthy life සමබල ආහාර වේලක ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ඛණිජ ලවණ හා ජලය අඩංගු විය යුතුය. මේවා අපේ ආහාරයට ධාන්‍ය, එළවළු, පළතුරු, කොළ වර්ග, කිරි, බිත්තර, මස් හා මාළු එක් කර ගැනීමෙන් සපුරා ගත හැක.අප ආහාරයට…
මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි / DIWALI
Diwali ලෝකය පුරා විසිරී පැතිරී වාසය කරන හින්දුන් වර්ෂය පුරාවටම නොයෙක් ආකාරයේ හින්දු උත්සව, උපවාස පූජාවිධි පවත්වනු ලබති. සෑම වර්ෂයකම ඉංග‍්‍රීසි ක‍්‍රමයට ඔක්තෝබර් මාසයේද සිංහල ක‍්‍රමයට වප් මාසයේද දෙමළ ක‍්‍රමයට අයිපසී මාසයේද දීපාවලී උත්සවය උදාවේ. මේ අනුව මෙම අවුරුද්දේ අදට…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com