Latest Posts & Videos
Recent Posts & Videos
සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමයේ නගරය යළිත් වේදිකාවේ
මේ කාලය ගත්තම වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකාගත වන කාලයක්. වේදිකාවට ඇළුම් කරන රසිකත්වයට තමන්ගේ රුචිකත්වය අනුව මේ කාලයේ නාට්‍යයක් බැලීමට ඉඩ කඩ වෙන් කර ගන්නට පුළුවන්. මේ කතාබහත් මේ කාලයේ ඔබට දැකිය හැකි නාට්‍යයක් ගැන. නාට්‍යය වෙන්නේ ප්‍රේමයේ නගරය. නොවැම්බර්…
පිරිමින්ගේ ඉහළ ආකර්ෂණය හිමි වන කාන්තා ගතිගු ණ 5ක්
පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමි වන්නේ මොන වගේ කාන්තාවන්ට ද කියලා ඔබ කෙදිනක හෝ හිතලා තියෙනවා ද? පිරිමින් වැඩිපුරම ආකර්ෂණය වන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා අපි හිතුවට ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි. ඇත්තටම පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ගේ…
” ඉතින් කොහොමද ජීවිතේ “/ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….
****මම කැළණිය සරසවියෙන් සිංහල විශය පිලිබඳව විශේෂවේදී උපාධියක් හා ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ව්‍යුත්පත්තියෙන් සුසැඳි නිර්මාණකරණයට පිවිසුනා…ගුරුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම්ද මගේ ජිවිතය පෝෂණය කලා කීවොත් නිවැරැදියි …(ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….)**** ***************************************** **************************************** ************************************* ” ජයහඬ ” ” ඉතින්…
රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com