Latest Posts & Videos
Recent Posts & Videos
පංචකර්ම ප්‍රතිකාරයෙන් රෝ බිය දුරලන වෙද මාතාව
පොතු කබර රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සාර්ථකව සුවපත් කළ හැකි අතර, රෝගයට හේතු වූ කරුණුවලින් වැළකීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය අංශභාග රෝගීන් සඳහා සිදු කරන පංචකර්ම ප්‍රතිකාර නින්ද නොයෑම, හෝමෝන අසමතුලිතතාව, ස්නායු පද්ධතියේ ආබාධ, ආතතිය හා කාංසාව…
අපේ අම්මා ආච්චි අම්මා අගමැතිනිය සිරිමාවෝ
අනෝමා රාජකරුණා තම ජයග්‍රහණය ගැන ‘චමත්කාර’ට කතා කරයි සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක නම් වූ ඒ රටත් දිනා ලොවත් දිනූ ගැහැනිය ඇසුරෙන් නිර්මිත වාර්තා චිත්‍රපටයක් නිසා අද තවත් කාන්තාවක් ලොව දිනා ඇත. ඒ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන අනෝමා රාජකරුණා මහත්මියයි. ඇය…
ජනවාරි මාසය ඔබට කොහොමද?
– සිංහ ලග්න හිමියන්ගේ පෙර පින් මතු වෙයි- මිථුන, කටක ලග්න හිමියන් අභියෝග අතරින් ඉදිරියට- කන්‍යා, තුලා ලග්න හිමියන්ට ප්‍රීතිමත් කාලයක්- මේෂ, වෘෂභ, මිථුන ලග්න හිමියන්ට රැකියා ලාභ නව වසරක ආරම්භය සනිටුහන් කරන ජනවාරි මාසයේ ඔබේ ග්‍රහ පිහිටීම් අනුව සුබ අසුබ කෙසේද? සුවිශේෂී ග්‍රහ…
තරහ පාලනය කරගන්න බැරි වෙලාවට කරන්න ඕන දේවල් 5ක්
සෑම කාන්තාවක්ම කැමති හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න. නමුත් එයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තරහ පාලනය කරගන්න බැරි එක. කතාවක් තියෙනවනේ තරහ යන අය ඉක්මනට වයසට යනවා කියලා. ඒකට හේතුව තමයි තරහ යන අවස්ථාවකදී විශාල වශයෙන් සිරුරේ රසායනික වෙනස්වීම්…
#kavi #LOWEDA SAGARAWA….( ලෝවැඩ සඟරාව කවි 4 5 6 )
https://www.youtube.com/watch?v=jSP5FmaNvhU
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com