අපගේ සයිබර් ගුවන්විදුලි නාලිකාවට මෙතැනින් සවන් දෙන්න
Latest Posts & Videos
Recent Posts & Videos
අවුරුදු චාරිත්‍ර වත්මන් සමාජයට ගැළපෙන අයුරෙන් වෙනස් කළ හැකියි-
සුභද්‍රා දේශප්‍රිය -සිළුමිණ වසරක් මැද ලබන මේ නව වසර යනු කුටුම්භය එකම මොහොතකට එකම ස්ථානයකට ඒකරාශි කරන චාරිත්‍රයකි. එනම් සමාජයේ මූලික ඒකකය වන පවුල එකම තැනකට එක්රැස් කිරීමකි. කිසියම් රටක චර්යා ධර්ම සංස්කෘතියක ඉතා වැදගත් අංගයකි. මේ චර්යා ධර්ම යනුවෙන්…
හැම කෙනෙක්ම මාව අගය කළා මිස වැටෙන්න ඉඩ දුන්නේ නැහැ-DARSHANA WICKRAMATUNGA
විසිපස් වසරක සංගීත දිවිය සමරමින් “සඳගිර” Live in concert පෙබරවාරි 25 වැනිදා නෙළුමි පොකුණ රඟහලේදී බාල කාලයේ පටන්ම මට සංගීතය පිළිබඳ යම් හැකියාවක් ඇති බව හඳුන ගත්තේ මගෙ අම්මයි තාත්තයි දෙන්නා. ඔවුන් මට ඉගෙන ගන්න වගේම සංගීතය විෂය හදාරන්නත් නිරන්තරයෙන්ම…
ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් වරදින්න පුළුවන් තැන්
ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා කතාවට කියනවානේ. වැඩිපුර හිත හොඳ කෙනෙක් වුණාමත් ගොඩක් අවස්ථා වලදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි බලමු ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් ජීවිතේ වරදින්න පුළුවන් තැන් මොනවද කියලා. එතකොට ඔයාටත් පුළුවන් ඒ අවස්ථා මොනවද කියලා…
“ඉතින් කොහොමද ජීවිතේ”/ BUDDHIKA PINNADUWA
මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් විදියට. ඒ මගේ ආදරණීය ගුරු පියාණන් වන ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්නයන්ගේ චරිත අටක් වේදිකා නාට්‍යයෙන්. විල්සන් ගුණරත්න ගුරු පියාණන්ගෙන් මම ප්‍ර්‍රධාන වශයෙන්ම රංගනය, තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය අවුරුදු 4 ක් පමණ…
3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් ආ රිදී තිරයට එන ගජමෑන්
කාලයත් සමඟ අපගේ රුචිකත්වයන් නව්‍ය වුවත් අතීතයේ විඳි රසයන් ඊයම් බරු මෙන් සිත්හි කොනක හෝ තැන්පත් වී තිබෙන්නේ පුදුමාකාර වෛවාරණ චිත්‍රකතාත් එකී කුලකයට අයිති වූවක්. මනසින් පණ දුන් ඒ චිත්‍රකතාවලට ජීවමය බවක් එක් වී චිත්‍රපටියක් ලෙසින් තිරගත වීම අතීතය හා…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com