Latest Posts & Videos
Recent Posts & Videos
ඉතින් කොහොමද ජීවිතේ….NALIN JAYAWARDENA
තමන් කල ගුන දොස්,හොද නරක දන්නේ තම තමුන්ගේ සිත් පමනක්මය. ….නලින් ජයවර්ධන… මුහුණු පොත ගායකයා…නිර්ලෝභීව ආධුනික ගී පද රචක රචිකාවියන්ට ඔවුනගේ නිර්මාණයන් කල එළි කරගන්නට මං පෙත විවර කර දුන් සොඳුරු කලා කරුවෙක්….නිහතමානි සහෘදයෙක්… ඕස්ට්‍රේලියාව සිය දෙවෙනි නිජබිම කරගත් රට…
ජෝති නම් වූ ගී කෝකිළයා…..
අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට, එනම් 2023 ජූලි 07 වෙනිදාට හරියටම අවුරුදු 36 ක්. ඒ වුනත් විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ එච් ආර් ජෝතිපාල මාවතේ පිහිටි සිය මහල් නිවාසයට ඇතුල්…
සොඳුරු හදවත්….සහෘද කලාකරුවන් කලාකාරියන් සමඟින් හෝරා කිහිපයක්…විකසිත රඟසොබා – 2023 –
කලාකාමි සහෘද රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙත ජයහඬ ගෞරව ප්‍රණාමය පුද කල වගයි…. විකසිත රඟ සොබා – 2023 මහර සංස්කෘතික බල මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමෙන් වේදිකා ගත කරන්නට යෙදුන ප්රසංගයේදී…..,සිය අපූර්ව කුසලතාවයන් විදහා දක්වමින් සිය ආදරණීය සහෘදයින්ගේ හදවත් දිනාගත්ක ලාකාමී ශිල්පීන්…
බහ තේරූ දා සිට ග්‍රහලෝකවල සැරිසරන අපේ පොඩි වැඩ්ඩා
අඩි දෙකකට වඩා උස් නොවූ කුඩා දරුවෙක් මා ඉදිරියේ සිනාසෙමින් වාඩි වී සිටියි. ඔහුගේ දෑත් එහාට මෙහාට නළියයි. “පුතාගෙ නම මොකක්ද?” ‘‘බෝනුක ඇසළ ශ්‍රී වාසල හේරත්” ‘‘කොහෙද ඉස්කෝලෙ යන්නෙ?” ‘‘මම ඉස්කෝලෙ යන්නේ නෑ, මොන්ටිසෝරි යන්නෙ” ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. ‘‘කොහෙද…
ඉවාන් ෆවුලූෂා ගීතය මට අහම්බයක්
ඉවාන් ෆවුලූෂා ඇයි හොරැහින් මදෙස බලන්නේ…. මේ ගී පද බොහෝ රසිකයන්ගේ සිත මීට වසර ගණනාවක් ඈතට රැගෙන යනු නොඅනුමානයි. එදා මෙන්ම අදටත් රසික මුවින් මිමිනෙන මේ අපූරු නිර්මාණයට ජීවය එක් කළ ඒ මිහිරි හඬ අප්සරාද සිල්වාගේය. වෘත්තියෙන් නීතිඥවරියක වන ඇය…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com