Latest Posts & Videos
Recent Posts & Videos
ජීවිතේ (The Life)
ජීවිතේ කවියක් .හැබැයි පදවැල් ගැලපුනොත්.හැඟීම් පිවිතුරුනම්,බැඳීම් මියෙන තුරාමයි. මිනිසාගේ පරම සතුරා ඔහුගේ සිතුවිලිය .හිතන්නෙ නැතිව කතා කිරීම ඉලක්කයක් නැතිව විදින්නා වගේ.වචන දිය බුබුළු වගේ.වැඩ රත්තරන් වගේ.රටක් ආගමක් ගැන හිතන සුධීමත් මිනිසුන් සෙවීම නම් කළුනික සෙවීම වගේ.මඩේ වැටීම අවනම්බුවක් නොවේ.ගොඩ නොඒමයි…
භික්ෂුණි සාසනයට මග විවරවු බිනර පුන් පොහොය දිනය(Binara Pun Poya, Bhikshuni Sasana)
ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබුෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com