Latest Posts & Videos
Recent Posts & Videos
රුව රැක ගැනීමට කෝමාරිකා /Aloe Vera
aloe vera ඔබ බොහෝ දෙනාගේ නිවසේ කෝමාරිකා පැලයක් තිබෙනවා ඇති. සම පිලිස්සීමකට ලක්වුවහොත් කෝමාරිකා කැබැල්ලක් එහි ආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරගන්න පුළුවන් නිසා අතීතයේ පටන් සෑම නිවසකම කෝමාරිකා පැලයක් රෝපනය කිරීමට පුරුදුවී සිටියා. අතීතයේ පටන්ම කෝමාරිකා තුල ඇති…
තරුණ බව රැකදෙන නිල් කටරොලු | සම පැහැපත් කරයි..රෝග රැසකට ගුණයි | Butterfly Pea Flower | Nil Katarolu
https://www.youtube.com/watch?v=5MFd41fezgg
ලෝක ළමා දිනය නිමිත්තෙන් රම්මුතුගල පුණ්‍යාලංකාර විහාරස්ථ දහම් පාසැලේදි පැවැත්වූ ළමා වැඩ සටහනේ මතක සටහන්
කැලණිය ජයහඬ සංස්කෘතික කලා කේන්ද්‍රය සිය පෙරමග වර්ණවත් කරමින් .. පාසල දරුදැරියන් ගේ කලා හැකියාවන් ලොවට කියා පාන්නට ” ජයහඬ ” රේඩියෝ මඟින් පටිගතකොට විකාශය කරනු ලබන ළමා වැඩසටහන් අතරින් එළිදැක්වෙන …2022 ඔක්තෝබර් 16 වෙනිදා කඩවත , රම්මුතුගල ,පුන්යාලංකාර පුරාණ…
තරුණ බව රැක ගැනීමට | රුධිරයේ කොලෙස්ටරෝල් කපා හැරීමට | ගුණ සපිරි ගොරකා | Health Benefits Of Goraka
ශ්‍රී ලාංකිකයන් අහර පිසීමේදී බහුලව බාවිතා කරන කුළුබදුවක් වන ගොරකා වල ඔබ නොදත් බොහෝ වටිනාකම් ඇත. ගොරකා වලට රුධිරයේ කොලෙස්ටරෝල් කපා හැරීමේ හැකියාවක් ඇත, මෙවැනි බොහෝ ගුණ රාශියක් ගොරකා සතුවේ. | Goraka, a spice widely used by Sri Lankans in…
ඉතින් කොහොමද ජීවිතේ | Anura Shantha
” ජයහඬ ” රේඩියෝ අපි ” ඉතින් කොහොමද ජීවිතේ ” කියා අහන්නට කලාකෙතෙහි වැජඹෙන සහෘදයින් සොයා යන ගමනේදී හමුවුනා කලාකාමී චරිතයක් … පිවිසුණා අපි කතාබහ කරන්නට.. 📻 ඉතින් කොහොමද ජීවිතේ… ලැබෙන හැමදෙයක්ම සම සිතින් ඉවසන නිසා දුකත් සතුටත් මට සමයි.…
Our Content Creators
අපේ අරමුණ…
…මිහිරි ගීතයක්…ආදරණීය වදනක් ජීවිතයට යමක්….
දැනුම රස මිහිර කැටිකොට විඩාබර හදවතේ මියැදුන හැඟුම් සුසර කර ආයෙමත් ආදරයෙන් හිනැහෙන්නට , ඒ සෙනෙහසින් ලබැඳිවම පිහිටක් ඇවැසි තැනක…
නෙතු පිරුන කඳුලක් පිසලන්නට සේම…,
මාධ්‍ය ලෝකයේ බොහෝ දුර යන්නට අත් පොත් තැබූ ඔබට අත්දකිමින් අත්විඳිමින් පන්නරය ලබාගන්නට සයිබර් අවකාශයේ රේඩියෝ ඉඩකඩක් විවර කරදීම අපේ අරමුණයි..
Follow Us
info@jayahanda.com