#sorghum මොනවද මේ සෝගම් #healthbenefits #srilanka

#sorghum මොනවද මේ සෝගම් #healthbenefits #srilanka

මොනවද මේ සෝගම් ඉදල්ඉරිඟු / සෝගම්/#healthbenefits #srilanka Sorghum/Juwar/Milo…. සෝගම් ලෝකෙට ව්‍යාප්ත වෙලා තියන්නේ අප්‍රිකානු පදනම් කරගෙන…. ස්වභාවයෙන්ම ඉතා රළු පාරිසරික තත්වයන්ට ඔරොත්තු දීමේ හා අඩු ජල සම්පාදනයකින් පැවතිය හැකි ලක්ෂන සහිත සෝගම් අප්‍රිකානු පොළවට සහ දේශගුණයට හරියටම හරිගියා… තොරතුරු සහ පින්තූර අන්තර්ජාලයෙනි බොහොම ස්තුතියි මුල් අයිතිකරුවන් සියලු දෙනාටම

#kavi #LOWEDA SAGARAWA….( ලෝවැඩ සඟරාව කවි 1 2 3 )

#kavi #LOWEDA SAGARAWA….( ලෝවැඩ සඟරාව කවි 1 2 3 )

වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 – 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. “පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින්…

රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya
|

රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya

රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි. නිශ්චිත…

ජලනන්දන පිරිත #Jalanandana Piritha #seth pirith

ජලනන්දන පිරිත #Jalanandana Piritha #seth pirith

ජලනන්දන පිරිත #jalanandana #sethpirith ඔබට සියලු යහපතම වේවා සම්මා සම්බුදු සරණයි…! ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප‍්‍රිය කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප‍්‍රයෝජන මෙයින් ලබාගන්න…

#dragonfruit / සෞඛ්‍යමය වාසි ඇති පලතුරු ලැයිස්තුවේ ඉහලින්ම සිටී..#healthbenefits

#dragonfruit / සෞඛ්‍යමය වාසි ඇති පලතුරු ලැයිස්තුවේ ඉහලින්ම සිටී..#healthbenefits

ඩ්‍රැගන් ෆෘට්වල ෆයිබර් ග්‍රෑම් 0.9ක්, කැල්සියම් ග්‍රෑම් 8.8 ක්, මේදය ග්‍රෑම් 0.61ක්, කැරොටින් ග්‍රෑම් 0.012ක්, පොස්පරස් මිලිග්‍රෑම් 36.1ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 0.229ක්, ජලය ග්‍රෑම් 83.0ක් සහ අයන් මිලිග්‍රෑම් 0.65ක් යනාදී පෝෂණ සංඝටක අන්තර්ගතව පවතිනවා. ඩ්‍රැගන් ‍‍‍ෆෘට්වල පවතින කුඩා ඇට වැනි බීජ මඟින් සමට විශේෂ පෝෂණයක් ලැබෙනවා. මේ බීජවල ඇතුළත් ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන්, දීප්තිමත් සමක් උරුම කර…

DODAMPAHALA MAHA WIDYALAYA….ගුරු මව්වරුන්ගේ දස්කම් #Teachers’ Day#dance

DODAMPAHALA MAHA WIDYALAYA….ගුරු මව්වරුන්ගේ දස්කම් #Teachers’ Day#dance

පාසැලේ දරුවන් වගේම ආදරණීය ගුරු මව්පියවරු මේ පාසැලට ගෙන එන්නේ ආලෝකයක්. දරුවන්ගේ සතුට වෙනුවෙන් ගුරු මව්වරුන්ගේ දස්කම් වේදිකාව ලස්සන කලේ මෙන්න මේ විදිහටයි

විශ්ව ආකර්ශණ නීතියෙන් සාර්ථකත්වය ළඟා කර ගනිමුද ?#lowofattraction

විශ්ව ආකර්ශණ නීතියෙන් සාර්ථකත්වය ළඟා කර ගනිමුද ?#lowofattraction

බලාපොරොත්තුවීම බලවත්ම ආකර්ශන නීතියකි. එමෙන්ම ස්තුතිවන්ත වීම යනු ඔබේ ශක්තිය බලවත් කිරීමේ රහසයි. තොරතුරු අන්තර්ජාලයෙනි ඉදිරිපත්කිරීම….දුර්ගා ප්‍රනාන්දු #lowofattraction #thankyou