“යකාගෙ ඉස්කෝලෙ”….උදේනි ගලහිටියාව….

“යකාගෙ ඉස්කෝලෙ”….උදේනි ගලහිටියාව….

” ජයහඬ ” පොතක වත අතිරේකය තුලින් අපේම සහෘද ලේඛකයෙක් වූ උදේනි ගලහිටියාවයන් ගේ” යකාගේ ඉස්කෝලේ “නම්වූ ග්‍රන්ථය පිළිබඳව ‍ඔහු මා වෙත කියූ රසවත් කතාවයි මේ… 📻ලඟදි දොරට වැඩිය මේ “යකාගෙ ඉස්කෝලෙ ” පොත ගැන පොඩි හැඳින්වීමක් කලොත් උදේනි මහත්මයා. පි/-ඇත්තටම බණ්ඩාර මහත්මය…ජපානයේ මාස 16 ක් තුල පිටපත් ලක්ෂ 50 ක් අලෙවිවූ ළමා පොතක් තමා…

” ජයහඬ ” පොතක වත…….ලේඛිකා ප්‍රසිලා සිල්වා.

” ජයහඬ ” පොතක වත…….ලේඛිකා ප්‍රසිලා සිල්වා.

” ජයහඬ ” පොතක වත අතිරේකය තුලින් මේ ඔබ හමුවන්නේ ලේඛිකා ප්‍රසිලා සිල්වා යි.. මැය මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජිකාවක්.. මේ වන විට ඇය නව කතා දෙකක් එළිදක්වා තියෙනවා . ඇයගේ බලාපොරොත්තුව ලේඛන කලාව තුලින් ඉදිරියට යන්නයි. කවදත් සෙනෙහසේ දෑත් දිගු කරමින් කලාවට මාධ්‍ය ප්‍රචාරය දෙමින් ඒ බලාපොරොත්තු ඉටුකරලන්න තමයි ” ජයහඬ…

බහ තේරූ දා සිට ග්‍රහලෝකවල සැරිසරන අපේ පොඩි වැඩ්ඩා
|

බහ තේරූ දා සිට ග්‍රහලෝකවල සැරිසරන අපේ පොඩි වැඩ්ඩා

අඩි දෙකකට වඩා උස් නොවූ කුඩා දරුවෙක් මා ඉදිරියේ සිනාසෙමින් වාඩි වී සිටියි. ඔහුගේ දෑත් එහාට මෙහාට නළියයි. “පුතාගෙ නම මොකක්ද?” ‘‘බෝනුක ඇසළ ශ්‍රී වාසල හේරත්” ‘‘කොහෙද ඉස්කෝලෙ යන්නෙ?” ‘‘මම ඉස්කෝලෙ යන්නේ නෑ, මොන්ටිසෝරි යන්නෙ” ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය.  ‘‘කොහෙද මොන්ටිසෝරිය?” ‘‘කිරිබත්කුඹුරෙ කැන්ඩියන් ඉන්ටර්නැෂනල් ස්කූල්” ‘‘හොඳයි, මොන්ටිසෝරි ගිහින් ඊට පස්සෙ ඉස්කෝලෙත් ගිහින් ලොකු වුණාහම කවුරු…

අවුරුදු චාරිත්‍ර වත්මන් සමාජයට ගැළපෙන අයුරෙන් වෙනස් කළ හැකියි-

අවුරුදු චාරිත්‍ර වත්මන් සමාජයට ගැළපෙන අයුරෙන් වෙනස් කළ හැකියි-

සුභද්‍රා දේශප්‍රිය -සිළුමිණ වසරක් මැද ලබන මේ නව වසර යනු කුටුම්භය එකම මොහොතකට එකම ස්ථානයකට ඒකරාශි කරන චාරිත්‍රයකි. එනම් සමාජයේ මූලික ඒකකය වන පවුල එකම තැනකට එක්රැස් කිරීමකි. කිසියම් රටක චර්යා ධර්ම සංස්කෘතියක ඉතා වැදගත් අංගයකි. මේ චර්යා ධර්ම යනුවෙන් අර්ථ දැක්වෙන්නේ හැසිරෙන ආකාරයයි. එහිදී ඒ චර්යා ධර්මයන් අනුව යම් සම්ප්‍රදායක් තුළ යම් දේ කළ…

ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් වරදින්න පුළුවන් තැන්

ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් වරදින්න පුළුවන් තැන්

ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා කතාවට කියනවානේ. වැඩිපුර හිත හොඳ කෙනෙක් වුණාමත් ගොඩක් අවස්ථා වලදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි බලමු ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් ජීවිතේ වරදින්න පුළුවන් තැන් මොනවද කියලා. එතකොට ඔයාටත් පුළුවන් ඒ අවස්ථා මොනවද කියලා දැනගෙන ඒව මඟ ඇරගෙන ජීවිතේ සාර්ථකව කටයුතු කරගෙන යන්න. 1. අනවශ්‍ය ලෙස කැපකිරීම් කිරීම හැම…

අපේ අම්මා ආච්චි අම්මා අගමැතිනිය සිරිමාවෝ

අපේ අම්මා ආච්චි අම්මා අගමැතිනිය සිරිමාවෝ

අනෝමා රාජකරුණා තම ජයග්‍රහණය ගැන ‘චමත්කාර’ට කතා කරයි සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක නම් වූ ඒ රටත් දිනා ලොවත් දිනූ ගැහැනිය ඇසුරෙන් නිර්මිත වාර්තා චිත්‍රපටයක් නිසා අද තවත් කාන්තාවක් ලොව දිනා ඇත. ඒ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන අනෝමා රාජකරුණා මහත්මියයි. ඇය ‘Our Mother, Grand mother, Prime Minister : Sirimavo’ චිත්‍රපටය වෙනුවෙන් ඉකුත්දා 21 වැනි ඩකා අන්තර්ජාතික…

මේන් අපේ ස්කෝලේ/ දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල
|

මේන් අපේ ස්කෝලේ/ දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනාඑසැඩ මනාවත් වතුරෙන් යට නොවෙනාකෝප වුනත් රජ මැතිඳුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා….. ඔබ මම අප හැමෝගෙම වන්දනාවට බඳුන් වුන හදවත්හි සදාතනිකව ලැඟුම් ගත් ආදරණීයම පියස…ඉගෙනුම ලැබූ පාසැල….ජීවිත කාලය පුරාම අමතක නොවන….සමනල් යුගය… “මේන් අපේ ස්කෝලේ…”අද පලමු පියවර දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නගරය…