සමාජ පෙරැළියකට තුඩුදුන් දුරුතු පුන් පොහොය.

සමාජ පෙරැළියකට තුඩුදුන් දුරුතු පුන් පොහොය.

January 25, 2024Divaina’දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි.ඇතැම්හු නාගයා සංකේතයක් කොටගෙන වන්දනය කළහ. නාගයා වූ කලී රාගයේ සංකේතයකි. ‘නාගරාග ලෙස ද එය හැඳින්වේ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇළීම්-ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇළීම ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදුවන්නේ සසර දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටිකර ගැනීමය.මේ පොහොය ඉතාම වැදගත් වන්නේ…

දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය

දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය

හෙළ ඓතිහාසික ගවේෂකයන් සහ සාම්ප්‍රදායික ජාතික චින්තකයන්ගේ මතයට අනුව ලංකාද්වීපයේ පැවැත්ම පවා දළදා සමිඳුන්ට භාරවී ඇති බව ඔවුන්ගේ මතයයි. එදා බුදුන් වහන්සේ විසින් චිරාත් කාලයක් බුදුදහම පවතින එකම දේශය ලෙස නම් කළාක් ලෙසම බෞද්ධ මුහුණුවර සහිත ලොව එකම ථේරවාදී බෞද්ධ රාජ්‍යය තුළ බුදුන් වහන්සේගේ යැයි ශේෂව පවතින ගෞරවාන්විතම ජීවමාන සාක්ෂිය වන නිසාම එම අදහස යථාර්ථවත්…

වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ කඨින පින්කමේ සුවිශේෂි අවස්ථා

වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ කඨින පින්කමේ සුවිශේෂි අවස්ථා

2022 ඇසළ මස 13 වන දින එනම් පසළොස්වක පොහොයට පසු දින ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් සමාදන් වීම. වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පෙරවස් සමාදන් වීම සිදුවිය. මෙහිදී සතර පේරුවේ දායකයන් එක්ව සතර පේරුවම නියෝජනය වන පරිදි වස් ආරාධනාව සිදු කරන ලදී. ත්‍රිවිධ රත්නය උදෙසා පූජා පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව වැහි සළු…

රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya
|

රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya

රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි. නිශ්චිත…

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් ඛෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි…

මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි / DIWALI

මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි / DIWALI

ලෝකය පුරා විසිරී පැතිරී වාසය කරන හින්දුන් වර්ෂය පුරාවටම නොයෙක් ආකාරයේ හින්දු උත්සව, උපවාස පූජාවිධි පවත්වනු ලබති. සෑම වර්ෂයකම ඉංග‍්‍රීසි ක‍්‍රමයට ඔක්තෝබර් මාසයේද සිංහල ක‍්‍රමයට වප් මාසයේද දෙමළ ක‍්‍රමයට අයිපසී මාසයේද දීපාවලී උත්සවය උදාවේ. මේ අනුව මෙම අවුරුද්දේ අදට මෙම උත්සවය යෙදී ඇත. මෙම උත්සවය ඔක්තෝබර් මාසයේ අමාවක දිනයේදීම වීම විශේෂත්වයකි. අමාවක දිනයේ එළඹෙන ඝන…

චීවර මාසය ඇරඹෙන උතුම් වූ වප් පුන් පෝය | Poya Day

චීවර මාසය ඇරඹෙන උතුම් වූ වප් පුන් පෝය | Poya Day

වස්සාන සමයට අයත් මාස හතරෙන් හතරවන මාසය වප් මාසය හෙවත් කඨින චීවර පූජා කරන මාසයයි.එහෙයින් මෙම මාසය චීවර මාසය ලෙසද නම් දරනු ලැබේ.වප් පෝයත් සමග ආරම්භ වන චීවර මාසය තුළ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින සෑම විහාරයකම කඨින පින්කම් සිද්ධ කෙරේ.”කඨින”යන වචනයෙන් අදහස් කරනුයේ නොබිඳිය හැකි,සිදුරු කළ නොහැකි කුසල කර්මයක් යන්නය.බුදුවරයන් වහන්සේලා පවා…

භික්ෂුණි සාසනයට මග විවරවු බිනර පුන් පොහොය දිනය(Binara Pun Poya, Bhikshuni Sasana)

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි…