චීවර මාසය ඇරඹෙන උතුම් වූ වප් පුන් පෝය | Poya Day

චීවර මාසය ඇරඹෙන උතුම් වූ වප් පුන් පෝය | Poya Day

වස්සාන සමයට අයත් මාස හතරෙන් හතරවන මාසය වප් මාසය හෙවත් කඨින චීවර පූජා කරන මාසයයි.එහෙයින් මෙම මාසය චීවර මාසය ලෙසද නම් දරනු ලැබේ.වප් පෝයත් සමග ආරම්භ වන චීවර මාසය තුළ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින සෑම විහාරයකම කඨින පින්කම් සිද්ධ කෙරේ.”කඨින”යන වචනයෙන් අදහස් කරනුයේ නොබිඳිය හැකි,සිදුරු කළ නොහැකි කුසල කර්මයක් යන්නය.බුදුවරයන් වහන්සේලා පවා…

ජීවිතේ (The Life)

ජීවිතේ කවියක් .හැබැයි පදවැල් ගැලපුනොත්.හැඟීම් පිවිතුරුනම්,බැඳීම් මියෙන තුරාමයි. මිනිසාගේ පරම සතුරා ඔහුගේ සිතුවිලිය .හිතන්නෙ නැතිව කතා කිරීම ඉලක්කයක් නැතිව විදින්නා වගේ.වචන දිය බුබුළු වගේ.වැඩ රත්තරන් වගේ.රටක් ආගමක් ගැන හිතන සුධීමත් මිනිසුන් සෙවීම නම් කළුනික සෙවීම වගේ.මඩේ වැටීම අවනම්බුවක් නොවේ.ගොඩ නොඒමයි අවනම්බුව .රත්තරං ආසනයේ ඉන්දුවත් ගෙම්බා පනින්නෙ වතුරට .මැරුණට පස්සෙ හොඳ නම අහන්න තිබුන තෘෂ්ණාව නිසා…

භික්ෂුණි සාසනයට මග විවරවු බිනර පුන් පොහොය දිනය(Binara Pun Poya, Bhikshuni Sasana)

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි…