විශ්ව ආකර්ෂණ නීතිය මඟින් ලස්සන වෙන රහස

බොහෝ දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය මඟින් ඔබට අවශ්‍ය කරපු රූපය, ඔබට අවශ්‍ය කරන ආකර්ෂණීය බව ලබා ගන්නේ කොහොමද කියන එක. ඔබට ඇති වටිනාම වස්තූන් අතරින් එකක් තමයි ඔබේ මුහුණ. අප සමාජයට නිරාවරණය වන හා සමාජය සමඟ ගනුදෙනු…

මේන් අපේ ස්කෝලේ/ දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල
|

මේන් අපේ ස්කෝලේ/ දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනාඑසැඩ මනාවත් වතුරෙන් යට නොවෙනාකෝප වුනත් රජ මැතිඳුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා….. ඔබ මම අප හැමෝගෙම වන්දනාවට බඳුන් වුන හදවත්හි සදාතනිකව ලැඟුම් ගත් ආදරණීයම පියස…ඉගෙනුම ලැබූ පාසැල….ජීවිත කාලය පුරාම අමතක නොවන….සමනල් යුගය… “මේන් අපේ ස්කෝලේ…”අද පලමු පියවර දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නගරය…

බුකර් සම්මානය ෂෙහාන් සහ  මාලි අල්මේදාගේ සත් සඳ /The Seven Moons of Maali Almaida

බුකර් සම්මානය ෂෙහාන් සහ මාලි අල්මේදාගේ සත් සඳ /The Seven Moons of Maali Almaida

බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ඉංග්‍රීසි බසින් පළවන වසරේ හොඳම නවකතාවට පිරිනැමෙන බුකර් ත්‍යාගය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වූ බව අපි දැනටමත් දනිමු. ඒ, ඔහු විසින් රචිත The Seven moon of Maali Almeida නම් නවකතාවටය. එම නවකතාව සමඟ අවසන් වටයේ තරග වැදුණු අනෙක් විශිෂ්ට නවකතා බවට පත්වූයේ, සිම්බාබ්වේ ජාතික නොවයලට්…

නීරෝගී ජීවිතයක් සදහා සමබල ආහාර වේලක වැදගත්කම/for a healthy life

නීරෝගී ජීවිතයක් සදහා සමබල ආහාර වේලක වැදගත්කම/for a healthy life

සමබල ආහාර වේලක ප්‍ර‍ධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ඛණිජ ලවණ හා ජලය අඩංගු විය යුතුය. මේවා අපේ ආහාරයට ධාන්‍ය, එළවළු, පළතුරු, කොළ වර්ග, කිරි, බිත්තර, මස් හා මාළු එක් කර ගැනීමෙන් සපුරා ගත හැක.අප ආහාරයට ගන්නා බත් ඇතුළු ධාන්‍ය වර්ග වල කෙදි හා තන්තු වැඩි ප්‍ර‍මාණයක් අඩංගු වේ. එමගින් අප ශරීරයේ සිනි හා කොලෙස්ටරෝල්…

මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි / DIWALI

මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි / DIWALI

ලෝකය පුරා විසිරී පැතිරී වාසය කරන හින්දුන් වර්ෂය පුරාවටම නොයෙක් ආකාරයේ හින්දු උත්සව, උපවාස පූජාවිධි පවත්වනු ලබති. සෑම වර්ෂයකම ඉංග‍්‍රීසි ක‍්‍රමයට ඔක්තෝබර් මාසයේද සිංහල ක‍්‍රමයට වප් මාසයේද දෙමළ ක‍්‍රමයට අයිපසී මාසයේද දීපාවලී උත්සවය උදාවේ. මේ අනුව මෙම අවුරුද්දේ අදට මෙම උත්සවය යෙදී ඇත. මෙම උත්සවය ඔක්තෝබර් මාසයේ අමාවක දිනයේදීම වීම විශේෂත්වයකි. අමාවක දිනයේ එළඹෙන ඝන…

රුව රැක ගැනීමට කෝමාරිකා /Aloe Vera

රුව රැක ගැනීමට කෝමාරිකා /Aloe Vera

ඔබ ⁣බොහෝ දෙනාගේ නිවසේ කෝමාරිකා පැලයක් තිබෙනවා ඇති. සම පිලිස්සීමකට ලක්වුව⁣හොත් කෝමාරිකා කැබැල්ලක් එහි ආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරගන්න පුළුවන් නිසා අතීතයේ පටන් සෑම නිවසකම කෝමාරිකා පැලයක් රෝපනය කිරීමට පුරුදුවී සිටියා. අතීතයේ පටන්ම කෝමාරිකා තුල ඇති සුව කිරීමේ ගුණය නිසාම විවිධ ඖෂධ සෑදීමටද සම රැක ගැනීමටද අපේ මුතුන්මිත්තන් එය භාවිතා කරනු ලැබුවා. මෑත…

ලෝක ළමා දිනය නිමිත්තෙන් රම්මුතුගල පුණ්‍යාලංකාර විහාරස්ථ දහම් පාසැලේදි පැවැත්වූ ළමා වැඩ සටහනේ මතක සටහන්

ලෝක ළමා දිනය නිමිත්තෙන් රම්මුතුගල පුණ්‍යාලංකාර විහාරස්ථ දහම් පාසැලේදි පැවැත්වූ ළමා වැඩ සටහනේ මතක සටහන්

කැලණිය ජයහඬ සංස්කෘතික කලා කේන්ද්‍රය සිය පෙරමග වර්ණවත් කරමින් .. පාසල දරුදැරියන් ගේ කලා හැකියාවන් ලොවට කියා පාන්නට ” ජයහඬ ” රේඩියෝ මඟින් පටිගතකොට විකාශය කරනු ලබන ළමා වැඩසටහන් අතරින් එළිදැක්වෙන …2022 ඔක්තෝබර් 16 වෙනිදා කඩවත , රම්මුතුගල ,පුන්‍යාලංකාර පුරාණ විහාරාධිපති ගරු කැළණියේ සුධම්ම හිමියන් ගේ ප්‍රධානත්වයෙන් හා දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ කැපවීමෙන් ..ලෝක ළමා…

ඉතින් කොහොමද ජීවිතේ | Anura Shantha

ඉතින් කොහොමද ජීවිතේ | Anura Shantha

” ජයහඬ ” රේඩියෝ අපි ” ඉතින් කොහොමද ජීවිතේ ” කියා අහන්නට කලාකෙතෙහි වැජඹෙන සහෘදයින් සොයා යන ගමනේදී හමුවුනා කලාකාමී චරිතයක් … පිවිසුණා අපි කතාබහ කරන්නට.. 📻 ඉතින් කොහොමද ජීවිතේ… ලැබෙන හැමදෙයක්ම සම සිතින් ඉවසන නිසා දුකත් සතුටත් මට සමයි. 📻 අපි කැමතියි මුලින්ම ඔබ ගැන දැනගන්න … ඔව්… මම අනුර ශාන්ත මැලෑගොඩමාතර දිස්ත්‍රික්කයේ කොටපොල…

ජීවිතේ කවියක්.., හැබැයි පදවැල් ගැලපුනොත්. | Life

ජීවිතේ කවියක් .හැබැයි පදවැල් ගැලපුනොත්.හැඟීම් පිවිතුරුනම්,බැඳීම් මියෙන තුරාමයි. මිනිසාගේ පරම සතුරා ඔහුගේ සිතුවිලිය .හිතන්නෙ නැතිව කතා කිරීම ඉලක්කයක් නැතිව විදින්නා වගේ.වචන දිය බුබුළු වගේ.වැඩ රත්තරන් වගේ.රටක් ආගමක් ගැන හිතන සුධීමත් මිනිසුන් සෙවීම නම් කළුනික සෙවීම වගේ.මඩේ වැටීම අවනම්බුවක් නොවේ.ගොඩ නොඒමයි අවනම්බුව .රත්තරං ආසනයේ ඉන්දුවත් ගෙම්බා පනින්නෙ වතුරට .මැරුණට පස්සෙ හොඳ නම අහන්න තිබුන තෘෂ්ණාව නිසාතමා…

ඉතින් කොහොමද ජීවිතේ…. | Ruwan Rathnayaka

ඉතින් කොහොමද ජීවිතේ…. | Ruwan Rathnayaka

( “මම වැඩිපුරම කැමති කවියට ,ඒ නිසාම මම පැසුණු වී කරලක් කියන මගෙ කවි ඇතුළත් පළමු කාව්‍ය සංග්‍රහය 2022 වසරේ මාර්තු එළිදක්වනවා එයට සමගාමීව සංවිධානය කරපු තවත් දැවැන්ත වැඩක් සමඟම…RUWAN RATHNAYAKA ) ජීවිතය වර්ණ ගැන්වෙන්නේ ආදරය සෙනෙහස සමඟ මුසු වුන සෞන්දර්‍යාත්මක හැකියාවන් රටා මවන විටය….එය සිනහව…ජය සතුට වගේම කඳුලද පැරදුමද දුකවේදනාවද සිතුවම් කරමින් සිය ජීවන…