ජනවාරි මාසය ඔබට කොහොමද?

ජනවාරි මාසය ඔබට කොහොමද?

– සිංහ ලග්න හිමියන්ගේ පෙර පින් මතු වෙයි– මිථුන, කටක ලග්න හිමියන් අභියෝග අතරින් ඉදිරියට– කන්‍යා, තුලා ලග්න හිමියන්ට ප්‍රීතිමත් කාලයක්– මේෂ, වෘෂභ, මිථුන ලග්න හිමියන්ට රැකියා ලාභ නව වසරක ආරම්භය සනිටුහන් කරන ජනවාරි මාසයේ ඔබේ ග්‍රහ පිහිටීම් අනුව සුබ අසුබ කෙසේද? සුවිශේෂී ග්‍රහ මාරුවක් මාසය මැද දීම සිදුවන බැවින් ඔබට දිරියෙන් යුතුව නව වර්ෂයට මුහුණ දීමට හැකියාව ලැබෙනු…

තරහ පාලනය කරගන්න බැරි වෙලාවට කරන්න ඕන දේවල් 5ක්

තරහ පාලනය කරගන්න බැරි වෙලාවට කරන්න ඕන දේවල් 5ක්

සෑම කාන්තාවක්ම කැමති හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න. නමුත් එයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තරහ පාලනය කරගන්න බැරි එක. කතාවක් තියෙනවනේ තරහ යන අය ඉක්මනට වයසට යනවා කියලා. ඒකට හේතුව තමයි තරහ යන අවස්ථාවකදී විශාල වශයෙන් සිරුරේ රසායනික වෙනස්වීම් සිදුවීම. මෙයින් ඔබේ ශාරීරයට වගේම මනසටත් විශාල හානියක් වෙනවා. ඉතින් ඒ නිසා අද අපි ඔයාලව…

රුව වඩන කැරට් 

රුව වඩන කැරට් 

පැහැපත්විමට කැරට් සත්කාරයක් කැරට් ගෙඩි දෙකක්හොදින්සෝදා තම්බාගන්න. ඉන් පසු එම කැරට් ගෙඩි දෙක හොදින් පොඩි කර එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. එම ආලේපනය මුහුණේ අලේප කර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙම සත්කාරය සතියකට දෙවතාවක් සිදු කරන්න. එවිට ඔබට ඉක්මන් ප්‍රථිපල ලබාගත හැකිය.මුහුණේ ප්‍රානවත් බව රැක ගැනීමට සහ සම රැලි වැටීම වැළකීමට කැරට්…

“ඉතින් කොහොමද ජීවිතේ”…මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිළධාරීණී අචිනි ප්‍රනාන්දු මහත්මිය ..
|

“ඉතින් කොහොමද ජීවිතේ”…මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිළධාරීණී අචිනි ප්‍රනාන්දු මහත්මිය ..

#කලාව පැත්තෙන් කියලා මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ …හැබැයි පුංචි කාලේ ඉඳලම කලා කටයුතුවලට පුදුම ආසාවක් ඇල්මක් දැක්වුවා … …. ” ජයහඬ ” ..ඉතින් කොහොමද ජීවිතේ… කියා අහන්නට..බලන්නට මසිත පියමං කරන මොහොතේ මම ගොඩවුනා අපූරු තැනකට.. එය මටත් සුවිශේෂී තැනක්.. මන්ද ..කලාවේ මගේ මහගෙදර .. මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය… ඉතින් මට…

වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ කඨින පින්කමේ සුවිශේෂි අවස්ථා

වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ කඨින පින්කමේ සුවිශේෂි අවස්ථා

2022 ඇසළ මස 13 වන දින එනම් පසළොස්වක පොහොයට පසු දින ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් සමාදන් වීම. වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පෙරවස් සමාදන් වීම සිදුවිය. මෙහිදී සතර පේරුවේ දායකයන් එක්ව සතර පේරුවම නියෝජනය වන පරිදි වස් ආරාධනාව සිදු කරන ලදී. ත්‍රිවිධ රත්නය උදෙසා පූජා පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව වැහි සළු…

සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමයේ නගරය යළිත් වේදිකාවේ
|

සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමයේ නගරය යළිත් වේදිකාවේ

මේ කාලය ගත්තම වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකාගත වන කාලයක්. වේදිකාවට ඇළුම් කරන රසිකත්වයට තමන්ගේ රුචිකත්වය අනුව මේ කාලයේ නාට්‍යයක් බැලීමට ඉඩ කඩ වෙන් කර ගන්නට පුළුවන්. මේ කතාබහත් මේ කාලයේ ඔබට දැකිය හැකි නාට්‍යයක් ගැන. නාට්‍යය වෙන්නේ ප්‍රේමයේ නගරය. නොවැම්බර් 26 වනදා වේදිකාගත ප්‍රේමයේ නගරය නාට්‍ය පිළිබඳ නාට්‍යයේ අධ්‍යක්ෂ සහ සම නිෂ්පාදක අසංක ගුරුසිංහ සමඟයි…

පිරිමින්ගේ ඉහළ ආකර්ෂණය හිමි වන කාන්තා ගතිගු ණ 5ක්

පිරිමින්ගේ ඉහළ ආකර්ෂණය හිමි වන කාන්තා ගතිගු ණ 5ක්

පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමි වන්නේ මොන වගේ කාන්තාවන්ට ද කියලා ඔබ කෙදිනක හෝ හිතලා තියෙනවා ද? පිරිමින් වැඩිපුරම ආකර්ෂණය වන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා අපි හිතුවට ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි. ඇත්තටම පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ගේ ගතිගුණ වලටයි. ඒ නිසා අද අපි ඔබට මේ ලිපියෙන් පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමි වන කාන්තා…

” ඉතින් කොහොමද ජීවිතේ “/ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….
|

” ඉතින් කොහොමද ජීවිතේ “/ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….

****මම කැළණිය සරසවියෙන් සිංහල විශය පිලිබඳව විශේෂවේදී උපාධියක් හා ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ව්‍යුත්පත්තියෙන් සුසැඳි නිර්මාණකරණයට පිවිසුනා…ගුරුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම්ද මගේ ජිවිතය පෝෂණය කලා කීවොත් නිවැරැදියි …(ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….)**** ***************************************** **************************************** ************************************* ” ජයහඬ ” ” ඉතින් කොහොමද ජීවිතේ ” ගැන සොයන්නට මගෙ හිත අපූරු තැනකට ඇදී ගියා… ඒ සතර කෝරළයේ වේයන්ගොඩ…

රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya
|

රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya

රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි. නිශ්චිත…

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් ඛෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි…