දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය

දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය

හෙළ ඓතිහාසික ගවේෂකයන් සහ සාම්ප්‍රදායික ජාතික චින්තකයන්ගේ මතයට අනුව ලංකාද්වීපයේ පැවැත්ම පවා දළදා සමිඳුන්ට භාරවී ඇති බව ඔවුන්ගේ මතයයි. එදා බුදුන් වහන්සේ විසින් චිරාත් කාලයක් බුදුදහම පවතින එකම දේශය ලෙස නම් කළාක් ලෙසම බෞද්ධ මුහුණුවර සහිත ලොව එකම ථේරවාදී බෞද්ධ රාජ්‍යය තුළ බුදුන් වහන්සේගේ යැයි ශේෂව පවතින ගෞරවාන්විතම ජීවමාන සාක්ෂිය වන නිසාම එම අදහස යථාර්ථවත්…

ඉතින් කොහොමද ජීවිතේ….NALIN  JAYAWARDENA

ඉතින් කොහොමද ජීවිතේ….NALIN JAYAWARDENA

තමන් කල ගුන දොස්,හොද නරක දන්නේ තම තමුන්ගේ සිත් පමනක්මය. ….නලින් ජයවර්ධන… මුහුණු පොත ගායකයා…නිර්ලෝභීව ආධුනික ගී පද රචක රචිකාවියන්ට ඔවුනගේ නිර්මාණයන් කල එළි කරගන්නට මං පෙත විවර කර දුන් සොඳුරු කලා කරුවෙක්….නිහතමානි සහෘදයෙක්… ඕස්ට්‍රේලියාව සිය දෙවෙනි නිජබිම කරගත් රට රටවල සංචාරයට බෙහෙවින් ප්‍රිය කරන…නලින් ජයවර්ධන මහත්මා පසුගියදා ජයහඬ වෙබ් රේඩියෝවේ සාරිකා වික්‍රමසිංහ මෙනවිය සමඟ…

ජෝති නම් වූ ගී කෝකිළයා…..

ජෝති නම් වූ ගී කෝකිළයා…..

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට, එනම් 2023 ජූලි 07 වෙනිදාට හරියටම අවුරුදු 36 ක්. ඒ වුනත් විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ එච් ආර් ජෝතිපාල මාවතේ පිහිටි සිය මහල් නිවාසයට ඇතුල් වෙන පඩි පෙළෙහි සරමක් ඇඳ හිඳ, පාර තොටේ යන එන බාල මහලු හැමෝමත්තෙක්කම හිනාවෙලා පොඩි…

සොඳුරු හදවත්….සහෘද කලාකරුවන් කලාකාරියන්  සමඟින් හෝරා කිහිපයක්…විකසිත රඟසොබා – 2023 –

සොඳුරු හදවත්….සහෘද කලාකරුවන් කලාකාරියන් සමඟින් හෝරා කිහිපයක්…විකසිත රඟසොබා – 2023 –

කලාකාමි සහෘද රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙත ජයහඬ ගෞරව ප්‍රණාමය පුද කල වගයි…. විකසිත රඟ සොබා – 2023 මහර සංස්කෘතික බල මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමෙන් වේදිකා ගත කරන්නට යෙදුන ප්‍රසංගයේදී…..,සිය අපූර්ව කුසලතාවයන් විදහා දක්වමින් සිය ආදරණීය සහෘදයින්ගේ හදවත් දිනාගත්ක ලාකාමී ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගන සහ නර්තන ප්‍රාතිභාව අගයමින් “කැළණිය ජයහඬ සංස්කෘතික සංසදය” විසින් සම්මාන සහතික පත් ප්‍රදානය…

බහ තේරූ දා සිට ග්‍රහලෝකවල සැරිසරන අපේ පොඩි වැඩ්ඩා
|

බහ තේරූ දා සිට ග්‍රහලෝකවල සැරිසරන අපේ පොඩි වැඩ්ඩා

අඩි දෙකකට වඩා උස් නොවූ කුඩා දරුවෙක් මා ඉදිරියේ සිනාසෙමින් වාඩි වී සිටියි. ඔහුගේ දෑත් එහාට මෙහාට නළියයි. “පුතාගෙ නම මොකක්ද?” ‘‘බෝනුක ඇසළ ශ්‍රී වාසල හේරත්” ‘‘කොහෙද ඉස්කෝලෙ යන්නෙ?” ‘‘මම ඉස්කෝලෙ යන්නේ නෑ, මොන්ටිසෝරි යන්නෙ” ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය.  ‘‘කොහෙද මොන්ටිසෝරිය?” ‘‘කිරිබත්කුඹුරෙ කැන්ඩියන් ඉන්ටර්නැෂනල් ස්කූල්” ‘‘හොඳයි, මොන්ටිසෝරි ගිහින් ඊට පස්සෙ ඉස්කෝලෙත් ගිහින් ලොකු වුණාහම කවුරු…

ඉවාන් ෆවුලූෂා ගීතය මට අහම්බයක්

ඉවාන් ෆවුලූෂා ගීතය මට අහම්බයක්

ඉවාන් ෆවුලූෂා ඇයි හොරැහින් මදෙස බලන්නේ…. මේ ගී පද බොහෝ රසිකයන්ගේ සිත මීට වසර ගණනාවක් ඈතට රැගෙන යනු නොඅනුමානයි. එදා මෙන්ම අදටත් රසික මුවින් මිමිනෙන මේ අපූරු නිර්මාණයට ජීවය එක් කළ ඒ මිහිරි හඬ අප්සරාද සිල්වාගේය. වෘත්තියෙන් නීතිඥවරියක වන ඇය කලක් විදෙස්ගතව සිට පසුගියදා මෙරටට පැමිණියාය. කොහොමද මේ දවස්වල ජීවිතේ ? මේ දවස්වල මම ලංකාවට…

හැම කෙනෙක්ම මාව අගය කළා මිස වැටෙන්න ඉඩ දුන්නේ නැහැ-DARSHANA WICKRAMATUNGA

හැම කෙනෙක්ම මාව අගය කළා මිස වැටෙන්න ඉඩ දුන්නේ නැහැ-DARSHANA WICKRAMATUNGA

විසිපස් වසරක සංගීත දිවිය සමරමින් “සඳගිර” Live in concert පෙබරවාරි 25 වැනිදා නෙළුමි පොකුණ රඟහලේදී බාල කාලයේ පටන්ම මට සංගීතය පිළිබඳ යම් හැකියාවක් ඇති බව හඳුන ගත්තේ මගෙ අම්මයි තාත්තයි දෙන්නා. ඔවුන් මට ඉගෙන ගන්න වගේම සංගීතය විෂය හදාරන්නත් නිරන්තරයෙන්ම උනන්දු කළා. අම්මයි තාත්තයි අපි පුංචි කාලේ පටන්ම ගීත ගායනා කරනවා. අක්කයි මමයි ඒවා අහගෙන…

“ඉතින් කොහොමද ජීවිතේ”/ BUDDHIKA PINNADUWA
|

“ඉතින් කොහොමද ජීවිතේ”/ BUDDHIKA PINNADUWA

කලාව මිනිසුන්ගේ සුවපත් බව උදෙසාම බව ඔබ මෙන්ම මමද විශ්වාස කරන කරුණක්….සිය හැකියාවෙන් තමන් පමණක් නොව අංකුර නිර්මාණ ශිල්පීන ශිල්පිනියන් රාශියකට වේදිකාවක් තනා දුන්..තනා දෙන…ලොවෙන් එකෙක් එක් දෙයකට පමණක් සමත් යයි කියන වදන වෙනස් කල කලා කරුවෙක්…තාරුණ‍යයේ දක්ෂයෙක්…නිහතමානි සුන්දර මිනිසෙක්….හිතවතෙක්..ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුද, තිර පිටපත් රචකයෙකුද, රංගන ශිල්පියෙකු සහ පින්න Production මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක බුද්ධික…

3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් ආ රිදී තිරයට එන ගජමෑන්

3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් ආ රිදී තිරයට එන ගජමෑන්

කාලයත් සමඟ අපගේ රුචිකත්වයන් නව්‍ය වුවත් අතීතයේ විඳි රසයන් ඊයම් බරු මෙන් සිත්හි කොනක හෝ තැන්පත් වී තිබෙන්නේ පුදුමාකාර වෛවාරණ චිත්‍රකතාත් එකී කුලකයට අයිති වූවක්. මනසින් පණ දුන් ඒ චිත්‍රකතාවලට ජීවමය බවක් එක් වී චිත්‍රපටියක් ලෙසින් තිරගත වීම අතීතය හා වර්තමානය එක්කර බැඳි පාලමකට සමානයි. චිත්‍රකතා දෑසින් නොදුටු අලුත් පරම්පරාව වගේම චිත්‍ර කථා රසය අක්මුල්වලින්…

පංචකර්ම ප්‍රතිකාරයෙන් රෝ බිය දුරලන වෙද මාතාව

පංචකර්ම ප්‍රතිකාරයෙන් රෝ බිය දුරලන වෙද මාතාව

පොතු කබර රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සාර්ථකව සුවපත් කළ හැකි අතර, රෝගයට හේතු වූ කරුණුවලින් වැළකීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය අංශභාග රෝගීන් සඳහා සිදු කරන පංචකර්ම ප්‍රතිකාර නින්ද නොයෑම, හෝමෝන අසමතුලිතතාව, ස්නායු පද්ධතියේ ආබාධ, ආතතිය හා කාංසාව වැනි මානසික හා චිත්තවේගී රෝගීන්ටත් ඉතා සුදුසුයි නියපොතු දිරා යෑමත් නිට්ටාවටම සුවපත් කළ හැකියි සමේ…