පංචකර්ම ප්‍රතිකාරයෙන් රෝ බිය දුරලන වෙද මාතාව

පංචකර්ම ප්‍රතිකාරයෙන් රෝ බිය දුරලන වෙද මාතාව

පොතු කබර රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සාර්ථකව සුවපත් කළ හැකි අතර, රෝගයට හේතු වූ කරුණුවලින් වැළකීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය අංශභාග රෝගීන් සඳහා සිදු කරන පංචකර්ම ප්‍රතිකාර නින්ද නොයෑම, හෝමෝන අසමතුලිතතාව, ස්නායු පද්ධතියේ ආබාධ, ආතතිය හා කාංසාව වැනි මානසික හා චිත්තවේගී රෝගීන්ටත් ඉතා සුදුසුයි නියපොතු දිරා යෑමත් නිට්ටාවටම සුවපත් කළ හැකියි සමේ…