ඉතින් කොහොමද ජීවිතේ….NALIN  JAYAWARDENA

ඉතින් කොහොමද ජීවිතේ….NALIN JAYAWARDENA

තමන් කල ගුන දොස්,හොද නරක දන්නේ තම තමුන්ගේ සිත් පමනක්මය. ….නලින් ජයවර්ධන… මුහුණු පොත ගායකයා…නිර්ලෝභීව ආධුනික ගී පද රචක රචිකාවියන්ට ඔවුනගේ නිර්මාණයන් කල එළි කරගන්නට මං පෙත විවර කර දුන් සොඳුරු කලා කරුවෙක්….නිහතමානි සහෘදයෙක්… ඕස්ට්‍රේලියාව සිය දෙවෙනි නිජබිම කරගත් රට රටවල සංචාරයට බෙහෙවින් ප්‍රිය කරන…නලින් ජයවර්ධන මහත්මා පසුගියදා ජයහඬ වෙබ් රේඩියෝවේ සාරිකා වික්‍රමසිංහ මෙනවිය සමඟ…

ජෝති නම් වූ ගී කෝකිළයා…..

ජෝති නම් වූ ගී කෝකිළයා…..

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට, එනම් 2023 ජූලි 07 වෙනිදාට හරියටම අවුරුදු 36 ක්. ඒ වුනත් විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ එච් ආර් ජෝතිපාල මාවතේ පිහිටි සිය මහල් නිවාසයට ඇතුල් වෙන පඩි පෙළෙහි සරමක් ඇඳ හිඳ, පාර තොටේ යන එන බාල මහලු හැමෝමත්තෙක්කම හිනාවෙලා පොඩි…

“ඉතින් කොහොමද ජීවිතේ”/ BUDDHIKA PINNADUWA
|

“ඉතින් කොහොමද ජීවිතේ”/ BUDDHIKA PINNADUWA

කලාව මිනිසුන්ගේ සුවපත් බව උදෙසාම බව ඔබ මෙන්ම මමද විශ්වාස කරන කරුණක්….සිය හැකියාවෙන් තමන් පමණක් නොව අංකුර නිර්මාණ ශිල්පීන ශිල්පිනියන් රාශියකට වේදිකාවක් තනා දුන්..තනා දෙන…ලොවෙන් එකෙක් එක් දෙයකට පමණක් සමත් යයි කියන වදන වෙනස් කල කලා කරුවෙක්…තාරුණ‍යයේ දක්ෂයෙක්…නිහතමානි සුන්දර මිනිසෙක්….හිතවතෙක්..ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුද, තිර පිටපත් රචකයෙකුද, රංගන ශිල්පියෙකු සහ පින්න Production මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක බුද්ධික…

“ඉතින් කොහොමද ජීවිතේ”…මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිළධාරීණී අචිනි ප්‍රනාන්දු මහත්මිය ..
|

“ඉතින් කොහොමද ජීවිතේ”…මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිළධාරීණී අචිනි ප්‍රනාන්දු මහත්මිය ..

#කලාව පැත්තෙන් කියලා මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ …හැබැයි පුංචි කාලේ ඉඳලම කලා කටයුතුවලට පුදුම ආසාවක් ඇල්මක් දැක්වුවා … …. ” ජයහඬ ” ..ඉතින් කොහොමද ජීවිතේ… කියා අහන්නට..බලන්නට මසිත පියමං කරන මොහොතේ මම ගොඩවුනා අපූරු තැනකට.. එය මටත් සුවිශේෂී තැනක්.. මන්ද ..කලාවේ මගේ මහගෙදර .. මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය… ඉතින් මට…

” ඉතින් කොහොමද ජීවිතේ “/ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….
|

” ඉතින් කොහොමද ජීවිතේ “/ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….

****මම කැළණිය සරසවියෙන් සිංහල විශය පිලිබඳව විශේෂවේදී උපාධියක් හා ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ව්‍යුත්පත්තියෙන් සුසැඳි නිර්මාණකරණයට පිවිසුනා…ගුරුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම්ද මගේ ජිවිතය පෝෂණය කලා කීවොත් නිවැරැදියි …(ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….)**** ***************************************** **************************************** ************************************* ” ජයහඬ ” ” ඉතින් කොහොමද ජීවිතේ ” ගැන සොයන්නට මගෙ හිත අපූරු තැනකට ඇදී ගියා… ඒ සතර කෝරළයේ වේයන්ගොඩ…

ඉතින් කොහොමද ජීවිතේ | Anura Shantha

ඉතින් කොහොමද ජීවිතේ | Anura Shantha

” ජයහඬ ” රේඩියෝ අපි ” ඉතින් කොහොමද ජීවිතේ ” කියා අහන්නට කලාකෙතෙහි වැජඹෙන සහෘදයින් සොයා යන ගමනේදී හමුවුනා කලාකාමී චරිතයක් … පිවිසුණා අපි කතාබහ කරන්නට.. 📻 ඉතින් කොහොමද ජීවිතේ… ලැබෙන හැමදෙයක්ම සම සිතින් ඉවසන නිසා දුකත් සතුටත් මට සමයි. 📻 අපි කැමතියි මුලින්ම ඔබ ගැන දැනගන්න … ඔව්… මම අනුර ශාන්ත මැලෑගොඩමාතර දිස්ත්‍රික්කයේ කොටපොල…

ඉතින් කොහොමද ජීවිතේ…. | Ruwan Rathnayaka

ඉතින් කොහොමද ජීවිතේ…. | Ruwan Rathnayaka

( “මම වැඩිපුරම කැමති කවියට ,ඒ නිසාම මම පැසුණු වී කරලක් කියන මගෙ කවි ඇතුළත් පළමු කාව්‍ය සංග්‍රහය 2022 වසරේ මාර්තු එළිදක්වනවා එයට සමගාමීව සංවිධානය කරපු තවත් දැවැන්ත වැඩක් සමඟම…RUWAN RATHNAYAKA ) ජීවිතය වර්ණ ගැන්වෙන්නේ ආදරය සෙනෙහස සමඟ මුසු වුන සෞන්දර්‍යාත්මක හැකියාවන් රටා මවන විටය….එය සිනහව…ජය සතුට වගේම කඳුලද පැරදුමද දුකවේදනාවද සිතුවම් කරමින් සිය ජීවන…