ආශිර්වාද සරස්වතී හා ගණ දෙවි පූජාව….

ආශිර්වාද සරස්වතී හා ගණ දෙවි පූජාව….

සරස්වතී වන්දනා…. මහර සියලුම කලායතන දරුවන්ටත් සියලුම ගුරුවරුන්ටත් සංස්කෘතික බල මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රාදේශීය ලේකම්තුමාටත් සංස්කෘතික නිලධාරීතුමියටත් ආශිර්වාද කරමින් බටගොල්ල දෙව්සර කලායතනයේ පැවැත්වූ ආශිර්වාද සරස්වතී හා ගණ දෙවි පූජාව…. මෙම අගනා කර්තව්‍යය 2024 ජනවාරි මස 06 වෙනි දින මහර සංස්කෘතික නිළධාරිණි අචිනි ප්‍රනාන්දු මහත්මිය ඇතුලු කලායතන දරු දැරියන් කලායතනාධිපති ගුරුවරුන් හා මහර සංස්කෘතික බල…

සොඳුරු හදවත්….සහෘද කලාකරුවන් කලාකාරියන්  සමඟින් හෝරා කිහිපයක්…විකසිත රඟසොබා – 2023 –

සොඳුරු හදවත්….සහෘද කලාකරුවන් කලාකාරියන් සමඟින් හෝරා කිහිපයක්…විකසිත රඟසොබා – 2023 –

කලාකාමි සහෘද රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙත ජයහඬ ගෞරව ප්‍රණාමය පුද කල වගයි…. විකසිත රඟ සොබා – 2023 මහර සංස්කෘතික බල මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමෙන් වේදිකා ගත කරන්නට යෙදුන ප්‍රසංගයේදී…..,සිය අපූර්ව කුසලතාවයන් විදහා දක්වමින් සිය ආදරණීය සහෘදයින්ගේ හදවත් දිනාගත්ක ලාකාමී ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගන සහ නර්තන ප්‍රාතිභාව අගයමින් “කැළණිය ජයහඬ සංස්කෘතික සංසදය” විසින් සම්මාන සහතික පත් ප්‍රදානය…

ලෝක ළමා දිනය නිමිත්තෙන් රම්මුතුගල පුණ්‍යාලංකාර විහාරස්ථ දහම් පාසැලේදි පැවැත්වූ ළමා වැඩ සටහනේ මතක සටහන්

ලෝක ළමා දිනය නිමිත්තෙන් රම්මුතුගල පුණ්‍යාලංකාර විහාරස්ථ දහම් පාසැලේදි පැවැත්වූ ළමා වැඩ සටහනේ මතක සටහන්

කැලණිය ජයහඬ සංස්කෘතික කලා කේන්ද්‍රය සිය පෙරමග වර්ණවත් කරමින් .. පාසල දරුදැරියන් ගේ කලා හැකියාවන් ලොවට කියා පාන්නට ” ජයහඬ ” රේඩියෝ මඟින් පටිගතකොට විකාශය කරනු ලබන ළමා වැඩසටහන් අතරින් එළිදැක්වෙන …2022 ඔක්තෝබර් 16 වෙනිදා කඩවත , රම්මුතුගල ,පුන්‍යාලංකාර පුරාණ විහාරාධිපති ගරු කැළණියේ සුධම්ම හිමියන් ගේ ප්‍රධානත්වයෙන් හා දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ කැපවීමෙන් ..ලෝක ළමා…