ජීවිතේ කවියක්.., හැබැයි පදවැල් ගැලපුනොත්. | Life

ජීවිතේ කවියක් .හැබැයි පදවැල් ගැලපුනොත්.හැඟීම් පිවිතුරුනම්,බැඳීම් මියෙන තුරාමයි. මිනිසාගේ පරම සතුරා ඔහුගේ සිතුවිලිය .හිතන්නෙ නැතිව කතා කිරීම ඉලක්කයක් නැතිව විදින්නා වගේ.වචන දිය බුබුළු වගේ.වැඩ රත්තරන් වගේ.රටක් ආගමක් ගැන හිතන සුධීමත් මිනිසුන් සෙවීම නම් කළුනික සෙවීම වගේ.මඩේ වැටීම අවනම්බුවක් නොවේ.ගොඩ නොඒමයි අවනම්බුව .රත්තරං ආසනයේ ඉන්දුවත් ගෙම්බා පනින්නෙ වතුරට .මැරුණට පස්සෙ හොඳ නම අහන්න තිබුන තෘෂ්ණාව නිසාතමා…