බුකර් සම්මානය ෂෙහාන් සහ  මාලි අල්මේදාගේ සත් සඳ /The Seven Moons of Maali Almaida

බුකර් සම්මානය ෂෙහාන් සහ මාලි අල්මේදාගේ සත් සඳ /The Seven Moons of Maali Almaida

බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ඉංග්‍රීසි බසින් පළවන වසරේ හොඳම නවකතාවට පිරිනැමෙන බුකර් ත්‍යාගය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වූ බව අපි දැනටමත් දනිමු. ඒ, ඔහු විසින් රචිත The Seven moon of Maali Almeida නම් නවකතාවටය. එම නවකතාව සමඟ අවසන් වටයේ තරග වැදුණු අනෙක් විශිෂ්ට නවකතා බවට පත්වූයේ, සිම්බාබ්වේ ජාතික නොවයලට්…

ජීවිතේ (The Life)

ජීවිතේ කවියක් .හැබැයි පදවැල් ගැලපුනොත්.හැඟීම් පිවිතුරුනම්,බැඳීම් මියෙන තුරාමයි. මිනිසාගේ පරම සතුරා ඔහුගේ සිතුවිලිය .හිතන්නෙ නැතිව කතා කිරීම ඉලක්කයක් නැතිව විදින්නා වගේ.වචන දිය බුබුළු වගේ.වැඩ රත්තරන් වගේ.රටක් ආගමක් ගැන හිතන සුධීමත් මිනිසුන් සෙවීම නම් කළුනික සෙවීම වගේ.මඩේ වැටීම අවනම්බුවක් නොවේ.ගොඩ නොඒමයි අවනම්බුව .රත්තරං ආසනයේ ඉන්දුවත් ගෙම්බා පනින්නෙ වතුරට .මැරුණට පස්සෙ හොඳ නම අහන්න තිබුන තෘෂ්ණාව නිසා…