සොඳුරු බක් මහ සැණකෙළියක අසිරි

සොඳුරු බක් මහ සැණකෙළියක අසිරි

දිනය : අප්‍රියෙල් 09 දාවෙලාව : ප.ව.2.00ස්ථානය : කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානය . සොඳුරු බක් මහ සැණකෙළියක අසිරි විඳගන්නට කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන බාර නිළධාරි විපුලසිරි ජයරත්න මහත්මාගේ ගෞරවණීය ඇරයුම ලැබ සංකලන සඳැස් කවි සංසදය හා කැලණිය ජයහඬ සංස්කෘතික කලා සංසදය , ජයහඬ රේඩියෝ නියෝජනය කරමින් මා හට එම සොඳුරු ඉසව්වට යන්නට වාසනාවන්ත වීමි….. වේලාව ප.ව….

ආදරයෙන් ගෞරවයෙන් හා භක්තියෙන් පිරුණු දිනයක්…

ආදරයෙන් ගෞරවයෙන් හා භක්තියෙන් පිරුණු දිනයක්…

දිනය: 2024 පෙබරවාරි 01 දාවේලාව : පෙ.ව. 8.30ස්ථානය : සත්සරණි කලායතන පරිශ්‍රය .. ” ජයහඬ ” කලා පළස සරසන්නට මට අපූරු ඉසව්වකට පය තබන්නට වාසනාව ලැබුනා. .. ඒ මහර සත්සරණි කලායතනයේකලායතනාධිපති ටිකිරි බණ්ඩාර මහතාගේ ආදරණීය ගුරුවරයා මහනුවර චිත්තපජ්ජල ගුරුන්නාන්සේ උදෙසා පැවැත් වූ ගුරු උපහාරය.. ගුරුවරයා නිහතමානී ගෝලන්ගෙන් උපහාර පිදුම් ලබන්නටත් ,,, ගෝලයා ගුරුවරයාගෙන් නිහතමානී ආශීර්වාදය…

මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා ජාමකාස ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ස.ස.ක.ස නිර්මාතෘ බණ්ඩාර රාජපක්ෂ මැතිඳුන් වෙත සුබාසිරි සුබ පැතුම්..!

මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා ජාමකාස ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ස.ස.ක.ස නිර්මාතෘ බණ්ඩාර රාජපක්ෂ මැතිඳුන් වෙත සුබාසිරි සුබ පැතුම්..!

මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා 2023 දෙසැම්බර් 2 දින ගම්පහ සාමවිහාරයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ කවි සංගම් අතරින් සංකලන සඳැස් කවි සංසදය ප්‍රමුඛත්වය ලැබීම වෙනුවෙන් ජාමකාස ගෞරව සම්මානය 02. 12 . 2023 දින ගම්පහ සාම විහාරයේ පවත්වන්නට යෙදුන ජාතික මහා කාව්‍ය සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් බලමණ්ඩලයේ ප්‍රථම සංවත්සරය උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ…

” ජයහඬ ” කතිකාවත….ඊ.සී. අමරසේන ප්‍රනාන්දු

” ජයහඬ ” කතිකාවත….ඊ.සී. අමරසේන ප්‍රනාන්දු

ඔව් ..නවතම නාට්‍ය නිර්මාණ අතර මහර සංස්කෘතික බල මණ්ඩලය හරහා ” සිංහ පුරය ” සහ ඉදිරියේදී ” ඩිවෝස් ලේන් ” නම් උපහාසාත්මක නාට්‍ය පුහුණු කර රඟදක්වන්න සූදානම් .[ ඊ.සී. අමරසේන ප්‍රනාන්දු ] ජයහඬ රේඩියෝ .. කැලණිය ජයහඬ සංස්කෘතික කලා සංසදය යනු සංස්කෘතියට..කලාවට සිය සෙනෙහසින්ම ඔබට නිර්ලෝභීව මාධ්‍ය ප්‍රචාරක දායකත්වය ලබාදෙන තැනක්….එනිසාවෙන්ම තමයි අපි ” ජයහඬ…

නුඹට පෙම් බැඳි කාරණේ…..( පොතක වත අතිරේකය )

නුඹට පෙම් බැඳි කාරණේ…..( පොතක වත අතිරේකය )

උදේනී ගලහිටියාව මහත්මාගේ ” ළඟින් ඉන්න කෙනෙක් දෙන්න” නවකතාවේ දිගුවක් ලෙස චන්ද්‍රා කුමාරි මුල්ලේගම ලේඛිකාවගේ ” නුඹට පෙම් බැඳි කාරණේ “” කෘතිය එතුමා විසින් අචිනි ප්‍රනාන්දු මහත්මියට පිළිගන්වනු ලැබූ මොහොතේ ඇය විසින් හඬ නගා මෙය අපට අලංකාරය ප්‍රචාරයක් කවදත් ලබාදෙන ” ජයහඬේ ” ප්‍රචාරය කරන්නැයි එය මාවෙත සතුටක් පිලිගැන්වූ අවස්ථාව ..

” ජයහඬ ” කතිකාවත-

” ජයහඬ ” කතිකාවත-

මම 1969 දී තමයි කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියෙන් ආරම්භය ගත්තේ.. ගුවන් විදුලිය සමඟින් හා දශක 5 පමණ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටියා…ප්‍රවීණ මාධ්‍යවේදි උදේනි ගලහිටියාව … ” ජයහඬ ” කතිකාවත මංගල පියවර ආරම්භ කරමින් මා අද මුණගැසෙන්නේ කලාවට , ජනමාධ්‍ය ක්ෂේත්‍රයට, ලෙංගතු හදවතකින් හෙබි චරිතයක්. දශක පහකටත් වඩා මාධ්‍ය තුල විවිධ කටයුතු වලට දායකවූ ප්‍රවීණයෙක්.විශේෂයෙන්ම ගුවන්…

මහර සාහිත්‍ය කලා මහෝත්සවය – 2023

මහර සාහිත්‍ය කලා මහෝත්සවය – 2023

වසරක් පාසා සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් මහර ප්‍රාදේශීය සාහිත්‍ය කලා උත්සවය පසුගිය 11 වෙනිදා පවත්වන්නට යෙදුනි….මහර ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුශාසකත්වයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිලධාරීනී අචිනි ප්‍රනාන්දු මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් හා මෙහෙයුමෙන් මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලැබිණ.. ගම්පහ දිසාපති / ලේකම් පාඬිකෝරාල මැතිතුමාගේ පූර්ණ උපදෙස් මත මෙය සංවිධානය…

හැම කෙනෙක්ම මාව අගය කළා මිස වැටෙන්න ඉඩ දුන්නේ නැහැ-DARSHANA WICKRAMATUNGA

හැම කෙනෙක්ම මාව අගය කළා මිස වැටෙන්න ඉඩ දුන්නේ නැහැ-DARSHANA WICKRAMATUNGA

විසිපස් වසරක සංගීත දිවිය සමරමින් “සඳගිර” Live in concert පෙබරවාරි 25 වැනිදා නෙළුමි පොකුණ රඟහලේදී බාල කාලයේ පටන්ම මට සංගීතය පිළිබඳ යම් හැකියාවක් ඇති බව හඳුන ගත්තේ මගෙ අම්මයි තාත්තයි දෙන්නා. ඔවුන් මට ඉගෙන ගන්න වගේම සංගීතය විෂය හදාරන්නත් නිරන්තරයෙන්ම උනන්දු කළා. අම්මයි තාත්තයි අපි පුංචි කාලේ පටන්ම ගීත ගායනා කරනවා. අක්කයි මමයි ඒවා අහගෙන…

3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් ආ රිදී තිරයට එන ගජමෑන්

3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් ආ රිදී තිරයට එන ගජමෑන්

කාලයත් සමඟ අපගේ රුචිකත්වයන් නව්‍ය වුවත් අතීතයේ විඳි රසයන් ඊයම් බරු මෙන් සිත්හි කොනක හෝ තැන්පත් වී තිබෙන්නේ පුදුමාකාර වෛවාරණ චිත්‍රකතාත් එකී කුලකයට අයිති වූවක්. මනසින් පණ දුන් ඒ චිත්‍රකතාවලට ජීවමය බවක් එක් වී චිත්‍රපටියක් ලෙසින් තිරගත වීම අතීතය හා වර්තමානය එක්කර බැඳි පාලමකට සමානයි. චිත්‍රකතා දෑසින් නොදුටු අලුත් පරම්පරාව වගේම චිත්‍ර කථා රසය අක්මුල්වලින්…

සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමයේ නගරය යළිත් වේදිකාවේ
|

සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමයේ නගරය යළිත් වේදිකාවේ

මේ කාලය ගත්තම වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකාගත වන කාලයක්. වේදිකාවට ඇළුම් කරන රසිකත්වයට තමන්ගේ රුචිකත්වය අනුව මේ කාලයේ නාට්‍යයක් බැලීමට ඉඩ කඩ වෙන් කර ගන්නට පුළුවන්. මේ කතාබහත් මේ කාලයේ ඔබට දැකිය හැකි නාට්‍යයක් ගැන. නාට්‍යය වෙන්නේ ප්‍රේමයේ නගරය. නොවැම්බර් 26 වනදා වේදිකාගත ප්‍රේමයේ නගරය නාට්‍ය පිළිබඳ නාට්‍යයේ අධ්‍යක්ෂ සහ සම නිෂ්පාදක අසංක ගුරුසිංහ සමඟයි…