රුව වඩන කැරට් 

රුව වඩන කැරට් 

පැහැපත්විමට කැරට් සත්කාරයක් කැරට් ගෙඩි දෙකක්හොදින්සෝදා තම්බාගන්න. ඉන් පසු එම කැරට් ගෙඩි දෙක හොදින් පොඩි කර එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. එම ආලේපනය මුහුණේ අලේප කර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙම සත්කාරය සතියකට දෙවතාවක් සිදු කරන්න. එවිට ඔබට ඉක්මන් ප්‍රථිපල ලබාගත හැකිය.මුහුණේ ප්‍රානවත් බව රැක ගැනීමට සහ සම රැලි වැටීම වැළකීමට කැරට්…

විශ්ව ආකර්ෂණ නීතිය මඟින් ලස්සන වෙන රහස

බොහෝ දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය මඟින් ඔබට අවශ්‍ය කරපු රූපය, ඔබට අවශ්‍ය කරන ආකර්ෂණීය බව ලබා ගන්නේ කොහොමද කියන එක. ඔබට ඇති වටිනාම වස්තූන් අතරින් එකක් තමයි ඔබේ මුහුණ. අප සමාජයට නිරාවරණය වන හා සමාජය සමඟ ගනුදෙනු…

රුව රැක ගැනීමට කෝමාරිකා /Aloe Vera

රුව රැක ගැනීමට කෝමාරිකා /Aloe Vera

ඔබ ⁣බොහෝ දෙනාගේ නිවසේ කෝමාරිකා පැලයක් තිබෙනවා ඇති. සම පිලිස්සීමකට ලක්වුව⁣හොත් කෝමාරිකා කැබැල්ලක් එහි ආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරගන්න පුළුවන් නිසා අතීතයේ පටන් සෑම නිවසකම කෝමාරිකා පැලයක් රෝපනය කිරීමට පුරුදුවී සිටියා. අතීතයේ පටන්ම කෝමාරිකා තුල ඇති සුව කිරීමේ ගුණය නිසාම විවිධ ඖෂධ සෑදීමටද සම රැක ගැනීමටද අපේ මුතුන්මිත්තන් එය භාවිතා කරනු ලැබුවා. මෑත…