#dragonfruit / සෞඛ්‍යමය වාසි ඇති පලතුරු ලැයිස්තුවේ ඉහලින්ම සිටී..#healthbenefits
ඩ්‍රැගන් ෆෘට්වල ෆයිබර් ග්‍රෑම් 0.9ක්, කැල්සියම් ග්‍රෑම් 8.8 ක්, මේදය ග්‍රෑම් 0.61ක්, කැරොටින් ග්‍රෑම් 0.012ක්, පොස්පරස් මිලිග්‍රෑම් 36.1ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 0.229ක්, ජලය ග්‍රෑම් 83.0ක් සහ අයන් මිලිග්‍රෑම් 0.65ක් යනාදී පෝෂණ සංඝටක අන්තර්ගතව පවතිනවා. ඩ්‍රැගන් ෆෘට්වල පවතින කුඩා ඇට වැනි බීජ මඟින් සමට විශේෂ පෝෂණයක් ලැබෙනවා. මේ බීජවල ඇතුළත් ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන්, දීප්තිමත් සමක් උරුම කර ගැනීමටත් පුළුවන්. තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි