Goraka

තරුණ බව රැක ගැනීමට | රුධිරයේ කොලෙස්ටරෝල් කපා හැරීමට | ගුණ සපිරි ගොරකා | Health Benefits Of Goraka

ශ්‍රී ලාංකිකයන් අහර පිසීමේදී බහුලව බාවිතා කරන කුළුබදුවක් වන ගොරකා වල ඔබ නොදත් බොහෝ වටිනාකම් ඇත. ගොරකා වලට රුධිරයේ කොලෙස්ටරෝල් කපා හැරීමේ හැකියාවක් ඇත, මෙවැනි බොහෝ ගුණ රාශියක් ගොරකා සතුවේ. | Goraka, a spice widely used by Sri Lankans in cooking, has many values that you may not know. Goraka has the ability to lower blood cholesterol. Goraka has many such qualities. | #gorakarnewalicream #garcinia තොරතුරු අන්තර්ජාලයෙන් ඉදිරිපත්කිරීම…දුර්ගා ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *