කුළුබඩු ලොවේ රැජිණ “එනසාල් ” | The Queen of the Spice World “Cardamom”
කුළුබඩු ලොවේ රැජිණ “එනසාල් ” මිල අධිකම කුලුබඩු අතර 3 වෙනි තැන ගන්නා එනසාල් හෙවත් කරදමුංගු…දෙවැනි වන්නේ වැනිලා සහ කුංකුම යන කුළුබඩු වර්ග දෙකට පමණයි. | The queen of the world of spices, “Cardamom” is the 3rd most expensive spice. Cardamom is second only to vanilla and saffron.