රෝග රැසකට ගුණ කරපිංචා Cholesterol-reducing curry leaves
කරපිංචා ආහාරයට එකතු කරන ස්වභාවික රසකාරකයක් වන අතර දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ හෘද රෝග වැනි බරපතල රෝග බොහොමයක් පාලනය කරයි. Curry leaves are a natural sweetener added to food and control many severe diseases like diabetes, cholesterol, and heart disease.