නුඹට පෙම් බැඳි කාරණේ…..( පොතක වත අතිරේකය )
උදේනී ගලහිටියාව මහත්මාගේ ” ළඟින් ඉන්න කෙනෙක් දෙන්න” නවකතාවේ දිගුවක් ලෙස චන්ද්‍රා කුමාරි මුල්ලේගම ලේඛිකාවගේ ” නුඹට පෙම් බැඳි කාරණේ “” කෘතිය එතුමා විසින් අචිනි ප්‍රනාන්දු මහත්මියට පිළිගන්වනු ලැබූ මොහොතේ ඇය විසින් හඬ නගා මෙය අපට අලංකාරය ප්‍රචාරයක් කවදත් ලබාදෙන ” ජයහඬේ ” ප්‍රචාරය කරන්නැයි එය මාවෙත සතුටක් පිලිගැන්වූ අවස්ථාව ..