Similar Posts
ජලනන්දන පිරිත #Jalanandana Piritha #seth pirith
ජලනන්දන පිරිත #jalanandana #sethpirith ඔබට සියලු යහපතම වේවා සම්මා සම්බුදු සරණයි…! ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප්‍රයෝජන මෙයින් ලබාගන්න…
#kavi #LOWEDA SAGARAWA….( ලෝවැඩ සඟරාව කවි 1 2 3 )
වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 – 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. “පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින්…
රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි. නිශ්චිත…
#dragonfruit / සෞඛ්‍යමය වාසි ඇති පලතුරු ලැයිස්තුවේ ඉහලින්ම සිටී..#healthbenefits
ඩ්‍රැගන් ෆෘට්වල ෆයිබර් ග්‍රෑම් 0.9ක්, කැල්සියම් ග්‍රෑම් 8.8 ක්, මේදය ග්‍රෑම් 0.61ක්, කැරොටින් ග්‍රෑම් 0.012ක්, පොස්පරස් මිලිග්‍රෑම් 36.1ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 0.229ක්, ජලය ග්‍රෑම් 83.0ක් සහ අයන් මිලිග්‍රෑම් 0.65ක් යනාදී පෝෂණ සංඝටක අන්තර්ගතව පවතිනවා. ඩ්‍රැගන් ෆෘට්වල පවතින කුඩා ඇට වැනි බීජ මඟින් සමට විශේෂ පෝෂණයක් ලැබෙනවා. මේ බීජවල ඇතුළත් ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන්, දීප්තිමත් සමක් උරුම කර…