විශ්මිත ගුණ දෙන කුරුඳු | Amazing benefits of cinnamon
විශ්මිත ගුණ දෙන කුරුඳු | Amazing benefits of cinnamon
විශ්මිත ගුණ දෙන කුරුඳු | Amazing benefits of cinnamon
ශ්‍රී ලාංකිකයන් අහර පිසීමේදී බහුලව බාවිතා කරන කුළුබදුවක් වන ගොරකා වල ඔබ නොදත් බොහෝ වටිනාකම් ඇත. ගොරකා වලට රුධිරයේ කොලෙස්ටරෝල් කපා හැරීමේ හැකියාවක් ඇත, මෙවැනි බොහෝ ගුණ රාශියක් ගොරකා සතුවේ. | Goraka, a spice widely used by Sri Lankans in cooking, has many values that you may not know. Goraka has the ability to lower…
වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 – 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. “පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින්…
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි. නිශ්චිත…
පාසැලේ දරුවන් වගේම ආදරණීය ගුරු මව්පියවරු මේ පාසැලට ගෙන එන්නේ ආලෝකයක්. දරුවන්ගේ සතුට වෙනුවෙන් ගුරු මව්වරුන්ගේ දස්කම් වේදිකාව ලස්සන කලේ මෙන්න මේ විදිහටයි