aahahdndndndndndndn

” ජයහඬ ” පොතක වත…….ලේඛිකා ප්‍රසිලා සිල්වා.

” ජයහඬ ” පොතක වත අතිරේකය තුලින් මේ ඔබ හමුවන්නේ ලේඛිකා ප්‍රසිලා සිල්වා යි..

මැය මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජිකාවක්..

මේ වන විට ඇය නව කතා දෙකක් එළිදක්වා තියෙනවා . ඇයගේ බලාපොරොත්තුව ලේඛන කලාව තුලින් ඉදිරියට යන්නයි.

කවදත් සෙනෙහසේ දෑත් දිගු කරමින් කලාවට මාධ්‍ය ප්‍රචාරය දෙමින් ඒ බලාපොරොත්තු ඉටුකරලන්න තමයි ” ජයහඬ ” අපේ පැතුම….

ප්‍රසිලා තමාගේ අදහස් විවර කලේ මෙහෙමයි ….
මම කුඩා අවදියේ සිටම සාහිත්‍යයට මෙන්ම ගායනයට සහ ලිවීමට විශේෂ ඇල්මක් දැක්වූ අතර අත්අකුරු සහ රචනා සදහා ත්‍යාග ලබාගෙන තියෙනවා .නිසදැස් සහ කවි කෙටිකථා ලියා ඇතිමුත් ඒවා පල කලේ නැහැ .
කලක් යටපත්ව තිබු ලිවීමේ ආශාව පෙර දැරිව ” සිංගප්පූරු අහස ” නම් මාගේ කුළුඳුල් නවකතාව 2022 වසරේදී මුද්‍රණ කඩදාසි හිඟ වකවානුවේ දී එලිදැක්වූවා….
පසුව 2023 සැප්තැම්බර් මාසයේ මාගේ දෙවෙනි නවකතාව ” අනාමිකා ” එළිදැක්වූවා..
ඉතින් මේ නවකතා ද්විත්වය මිලදී ගෙන කියවන්නට…. කියවීමට රුසි ඔබට …. මෙසේ හදවතින් ඇරයුම් කරමි..
අරගන්න……….කියවන්න…….. මට දිරියක් වෙන්න….
මම,
ප්‍රසිලා සිල්වා.

ප්‍රසිලා ගේ ලිපිනය :

ප්‍රසිලා සිල්වා,
254/H/9
මහර නුගේගොඩ ,
රාගම .
Whatsapp +94 779 175 559

” ජයහඬ ” අපේ පැතුම් .!
ප්‍රසිලා ලේඛිකාවගේ අනාගත කලා දිවිය ඔපවන්නට…

සටහන :
බංඩාර රාජපක්ෂ .

Similar Posts

One Comment

  1. ඔබගේ ලේඛන කලාව වඩාත් සාර්ථක වේවායි පතමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *